යටවත්ත ගොසිප් ලංකා

යටවත්ත ගොසිප් ලංකා Gossip yatawatta
(1)

30/07/2026
හොරුන්ට බුද්ධිය පිහිටා තිබේ නම්, ඔවුහු කඩන්න කලින් දෙවරක් සිතති! 😅
29/07/2026

හොරුන්ට බුද්ධිය පිහිටා තිබේ නම්, ඔවුහු කඩන්න කලින් දෙවරක් සිතති! 😅

05/07/2026

බලන්න එ අසිරිය....
මාතලේ හැමෝම දන්න තැනක්..

04/07/2026

👮‍♂️🙌 යටවත්ත මහා මිහිඳු පෙරහැර මෙච්චර ලස්සනට සහ සාමකාමීව පවත්වන්න පාරේ ඉඳන් ලොකුම සප් එකක් දීපු අපේ යටවත්ත පොලිසියේ නිලධාරීන්ගේ සේවය අගය කරමු. රාජකාරියට එහා ගිය සහයෝගයට අපෙන් ලොකු Salute එකක්! ❤️

04/07/2026

🌧️ උණු උණු තේ එකක් බිබී, වැහි බිංදු වැටෙන සද්දෙ අහගෙන ඉන්න තියෙනවා නම්... වෙන මොන සැපද මේ ලෝකෙ! ❤️

ඔයාලගෙ පැත්තටත් වහිනවාද? 👇

🚨 යටවත්තේ පළමු වතාවට! EFI Diagnostic Scanning දැන් 🚨සියලුම EFI යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල එන්ජින් දෝෂ (Check Engine / Se...
04/07/2026

🚨 යටවත්තේ පළමු වතාවට! EFI Diagnostic Scanning දැන් 🚨
සියලුම EFI යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල එන්ජින් දෝෂ (Check Engine / Sensor Faults) නවීනතම ස්කෑනර් මඟින් නිවැරදිවම හඳුනාගන්න. විශ්වාසනීය සේවාව සඳහා අදම පැමිණෙන්න!
📞 විමසීම් (අමල් මහතා): 072 969 6900 / 072 987 9703

03/07/2026

යටවත්ත අවට විකිණීමට ඇති ඉඩම් දැනුවත් කරන්න.
මිළට ගැනීමට අය සිටී...
Urgent

02/07/2026

පොන්නෙකක් ඔනි යටවත්තෙන්.

Address

Yatawatta
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when යටවත්ත ගොසිප් ලංකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share