Aruu Creations

Aruu Creations pipe cleaners items & macrame

දවස් ගානක මහන්සිය මෙසේ නිම ව්ය.....🥹🥰දවස් ගානක් මහන්සි වෙලා,නිදිමරාගෙන පෙත්තෙන් පෙත්ත හදපු  #නෙළුම්මල් වාස් එක......🥹බුද...
04/05/2026

දවස් ගානක මහන්සිය මෙසේ නිම ව්ය.....🥹🥰

දවස් ගානක් මහන්සි වෙලා,නිදිමරාගෙන පෙත්තෙන් පෙත්ත
හදපු #නෙළුම්මල් වාස් එක......🥹

බුදු හාමුදුවන්ට පුජා කරන්නම හිතාගෙන හැදුවේ
#රැවන්වැලිමහාසෑය ට පුජා කළ ඒ අසිරිමත් දවස🙏

මගේ මහන්සිය අපතේ යන්නෙ නැතුව
හාස්කමක් වගේ බුදු හාමුදුරුවෝ ළඟින්ම බුදු ගේ ඇතුළෙම
පුජා කරන්න අවස්ථාවකුත් මට හම්බුනා......🙏🙏🥹

ඉතින් හොද හිතින් දෙයක් කරොත් හොඳ දේවල් ලැබෙනවා🥰
ඒක මට ⁣හොඳටම තේරුණා.....🥰😘





Tulips Lovers......🥰🥰    Apsara jayamaha Thank you sooo much for your oder...💜️මේ flower pot  දෙකම ගියේ එයාට.ඉතින් ඔයාටත...
12/04/2026

Tulips Lovers......🥰🥰

Apsara jayamaha Thank you sooo much for your oder...💜️

මේ flower pot දෙකම ගියේ එයාට.ඉතින් ඔයාටත්
පුලුවන් මේ වගේ ලස්සන මල් අපෙන් ගන්න😊😘

Whatsapp - 075 960 7301
Colours Avelible






Customize oder.....💜️💕💜️රතු පාටයි කහ පාටයි එකතු උනාමත්               අලුත්ම look එකක් තියෙනවා නේද....🥹 ඒ customer ට ඕන ක...
10/04/2026

Customize oder.....💜️💕💜️

රතු පාටයි කහ පාටයි එකතු උනාමත්
අලුත්ම look එකක් තියෙනවා නේද....🥹

ඒ customer ට ඕන කිවුවේ මේ පාට දෙක mix කරලා
ලස්සන පොඩි Tulips වාස් එකක් 😊

ඔයාලටත් පුළුවන් කැමති පාටකින් මේ වගේ ලස්සන
වාස් එකක් හදාගන්න යාලුවනේ😍

Whatsapp - 075 960 7301



GOOD MORNING........💜️💜️💜️
09/04/2026

GOOD MORNING........💜️💜️💜️




නිල් පාට කියන්නේ.....ආදරේ පාට කියනවනේ...💕  ඉතින් එයාගේ ආදරවන්තියට දෙන්න තමා         මේක හදා ගත්තේ🥰ඔයාටත් පුලුවන් කැමති ප...
08/04/2026

නිල් පාට කියන්නේ.....ආදරේ පාට කියනවනේ...💕
ඉතින් එයාගේ ආදරවන්තියට දෙන්න තමා
මේක හදා ගත්තේ🥰

ඔයාටත් පුලුවන් කැමති පාටකින් කැමති විදියට
අපිට කියලා හදාගන්න 😘

කරන්න තියෙන්නේ whatsapp එකට
මැසේජ් එකක් දාන්න විතරයි ළමයා්....😊
Whatsapp - 075 960 7301





හායි.....හායි.....ලස්සන ළමයිනේ....🥰🥰🥰Good morning.....ගොඩ දවසකින් ඔන්න ආවේ ඉතින්
08/04/2026

හායි.....හායි.....ලස්සන ළමයිනේ....🥰🥰🥰
Good morning.....ගොඩ දවසකින් ඔන්න ආවේ ඉතින්

බුදු  මැඳුරට මට කියලා හදාගත්ත             හුරැබුහුටි ලස්සන flower pot එකක්🥰 Silani nenda Thank you sooo much for your od...
17/02/2026

බුදු මැඳුරට මට කියලා හදාගත්ත
හුරැබුහුටි ලස්සන flower pot එකක්🥰
Silani nenda Thank you sooo much for your oder🥰🥰

Whatsapp - 075 960 7301
゚viralシfypシ゚viralシalシ
゚viralシfypシ゚viralシalシfollowers

12/02/2026

Costamaiz oder 😍😍😍
ලස්සනම ලස්සන මල් බොකේ එකක් එක්ක
ලස්සන බනී නෙනෙක්.....🥰

Thank you nangi for your oder...💜️💜️💜️

Whatsapp - 075 960 7301
゚viralシfypシ゚viralシalシfollowers

゚viralシfypシ゚viralシalシ

Sold...sold....🥰😍 Thank you soooo much akka....🥰🥰💜️                            supported the my small bisnuss ඔයාගේ නිවස...
28/01/2026

Sold...sold....🥰😍
Thank you soooo much akka....🥰🥰💜️
supported the my small bisnuss
ඔයාගේ නිවස ලස්සන කර ගන්න😊
ඔයාගෙ ව්‍යාපාරික ස්ථානය හැඩ කරගන්න❤️
ඔයාගේ ඔෆිස් මේසය නව මුහුණුවරකට ගන්න😊
වෙනස්ම විදියට හිතන ඔයාට gift එකක් විදියට දෙන්න😊

මේ හැමදේටම ගැලපෙන ලස්සන leaves plant එකක්
ඔයාටත් ඕනේනම් අපිට මැසේජ් එකක් දාන්න🥰🥰

Whatsapp - 075 960 7301

゚viralシfypシ゚viralシalシfollowers ゚viralシfypシ゚viralシalシ

හා...හා......හා...පොඩ්ඩක් ඉන්න....😊එයාට ආදරෙයි කියන්න             ලොකු ලොකු මල් ඕනෙද ...🤔    නෑ...නෑ.....එක මලක් උනත් ඇත...
27/01/2026

හා...හා......හා...පොඩ්ඩක් ඉන්න....😊

එයාට ආදරෙයි කියන්න
ලොකු ලොකු මල් ඕනෙද ...🤔
නෑ...නෑ.....එක මලක් උනත් ඇති හිතක් සතුටු කරන්න🥰❤️

ඉතින් මේ වගේ ලස්සන රෝස මලක් දීලා ආදරෙයි
කියන්න කැමති නම් whatsapp මැසේජ් එකක් දාන්න🥰🥰

කැමති පාටකින් හදාගන්න පුලුවන්😍😍


゚viralシfypシ゚viralシalシfollowers

゚viralシfypシ゚viralシalシ

Address

Makandura, Gonavila
Makandura
81070

Telephone

+94759607301

Website

Alerts

Be the first to know and let us send you an email when Aruu Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aruu Creations:

Share