Revon by koshi

Revon by koshi cleaning products

🥰
05/08/2025

🥰

Revon laundry soap 🧼 120g කැටයක් රු.100/=100g කැටයක් රු. 90/=අසමසම සේදීමකටඅඩු මිලකට වැඩි වාසියක්😍
03/08/2025

Revon laundry soap 🧼

120g කැටයක් රු.100/=
100g කැටයක් රු. 90/=

අසමසම සේදීමකට

අඩු මිලකට වැඩි වාසියක්😍

හෝදන්න හෝදන්න ආස හිතෙන රෙදි සේදුමක රහස🤫අසමසම සේදීමක්🥰ඇඳුම්වලට සුපිරිසිදු බවයිනැවුම් සුවඳවත් බවයිRevon Laundry Liquid💥 රෙ...
01/08/2025

හෝදන්න හෝදන්න ආස හිතෙන රෙදි සේදුමක රහස🤫

අසමසම සේදීමක්🥰

ඇඳුම්වලට සුපිරිසිදු බවයි
නැවුම් සුවඳවත් බවයි

Revon Laundry Liquid💥

රෙදි කන්දක් තිබ්බත් ආසාවෙන් ඉක්මනින් කුණු පැල්ලම් ඉවත් කර ඇඳුමකට දීප්තිමත් බවක් ලබාගන්න.

#සුපිරි සේදුමක්

#කලක් රැඳෙන සුවඳක්😍

Revon laundry soap 🧼                      සුපිරි වාසියක් 💥                  120g  කැට 5ක්ම රුපියල් 475/=ට               ...
29/07/2025

Revon laundry soap 🧼

සුපිරි වාසියක් 💥
120g කැට 5ක්ම රුපියල් 475/=ට
100g කට 5ක්ම රුපියල් 400/=ට
100g කැට 4ක් රුපියල් 280/=ට

අඩු මිලට වැඩි ඉතිරියක්🥰
ඔයත් අදම ට්‍රයි කරලා බලන්න Revon laundry soap 🧼

Revon dishwash bar 💚100g  කැට 5ක්ම 250/= 😮
28/07/2025

Revon dishwash bar 💚
100g කැට 5ක්ම 250/= 😮

රෙදි සේදීමේ පෙරලිකාරයා Revon washing power💥සෑම සේදීමකදීම පිරිසිදු, නැවුම් සහ දීප්තිමත් ඇඳුම් සඳහා අවසාන විසඳුම 💫✅ පැල්ලම...
24/07/2025

රෙදි සේදීමේ පෙරලිකාරයා Revon washing power💥

සෑම සේදීමකදීම පිරිසිදු, නැවුම් සහ දීප්තිමත් ඇඳුම් සඳහා අවසාන විසඳුම 💫

✅ පැල්ලම් වලට දැඩියි
✅ රෙදි වලට මෘදුයි
✅ ඔබේ ඇඳුම් පුදුමාකාර සුවඳක් ලබා දෙයි
✅ එදිනෙදා භාවිතය සඳහා පරිපූර්ණයි

ඔබ සුදු හෝ වර්ණ සේදුවත්, රිවෝන් වොශින් පව්ඩර් රළුබවකින් තොරව බලවත් පිරිසිදු කිරීමක් ගෙන එයි.

🧼 ඔබේ ඇඳුම් හොඳම රැකවරණය ලැබිය යුතු නිසාත්, පිරිසිදුකමේ විශ්වාසය ඔබට ලැබිය යුතු නිසාත්.

👉 අදම උත්සාහ කර සෑම සේදීමකදීම ආලෝකයේ බලය දැනෙන්න!

අඩු මිලට වැඩි වාසියක් 😍

💥ඇඳුම් වල තද පැල්ලම් මට්ටු කරන්න.සුදු ඇඳුම් විතරක්ම නෙවෙයි පාට ඇදුම් වලටත් දාන්න පුලුවන් පාට පිච්චෙන්නෙ,ඇදුම් දිරන්නෙ නෑ...
21/07/2025

💥ඇඳුම් වල තද පැල්ලම් මට්ටු කරන්න.සුදු ඇඳුම් විතරක්ම නෙවෙයි පාට ඇදුම් වලටත් දාන්න පුලුවන් පාට පිච්චෙන්නෙ,ඇදුම් දිරන්නෙ නෑ😊

💥ටයිල්,බිත්ති පිරිසිදු කරන්න

💥භාජන වල ඇති තද කහට පැල්ලම් මලකඩ වැනි දේවල් ඉවත් කරන්න

"Revon Clorex Liquid 😍"
100ml
250ml
500ml
4 L ප්‍රමාණයන්ගෙන් ලබා ගන්න පුලුවන් 🥰

ඉතින් ලස්සන ළමයෝ ඔයත් අදම ට්‍රයි කරලා බලන්න 👀 වෙනස වටහා ගන්න

තෙල් ඉදුල් මට්ටු කරන්න දිස්නෙ දෙන්න සෝදන්න💥Revon dishwash liquid         225 ml        500 ml        4 L   ප්‍රමාණයන්ගෙන...
20/07/2025

තෙල් ඉදුල් මට්ටු කරන්න
දිස්නෙ දෙන්න සෝදන්න💥

Revon dishwash liquid
225 ml
500 ml
4 L ප්‍රමාණයන්ගෙන් ලබා ගතහැක.

අඩු මිලට වැඩි වාසියක් 😍

Offer❕Offer ❕Offer ❕🧚Lovely Dreams Perfume             🧚Low price & High quality                             🧚  Buy 5, g...
19/07/2025

Offer❕Offer ❕Offer ❕

🧚Lovely Dreams Perfume
🧚Low price & High quality
🧚 Buy 5, get 1 free
🧚 Available

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Revon by koshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share