𝗪𝗼𝗿𝗸 𝗦𝘁𝘂𝗱𝘆 𝗥𝗲𝗽𝗲𝗮𝘁

𝗪𝗼𝗿𝗸 𝗦𝘁𝘂𝗱𝘆 𝗥𝗲𝗽𝗲𝗮𝘁 Work Study Repeat
Till Win 🧑‍🔧 whatsapp number 0763940481

19/08/2026

ප්‍රමාණයට වඩා ව්ශාල පෙට්ටි භාවිත කරන
හොරණ හොටෙල්
එක මොකද්ද 🤔
WSR mechanic




19/08/2026

වැඩ නැති වෙලාවට නටන කෙල්ලන්ගෙ tikok බලන චරිත් 🥱
WSR mechanic




13/08/2026

මේ video එකේ අන්තිම ටික විතරල් බලන්න මුල් ටික අවුල් 🥱




11/08/2026

ටයර් දාන අතරෙ කේශර බෙල්ට් එක ගලවන්නෙ ඇයි 🤔🥱




09/08/2026

වැඩක් නැති වෙලාවට පෙට්ටියක් හරි බදාගන්න අපි 🥱




08/08/2026

අශ්වයෙක් පිටේ යනව වගේ උඩ පැන පැනද ඔයාගෙ බයික් එකත් යන්නෙ 🥱




08/08/2026
06/08/2026

අලුත් dsi ටයර් ටිකක් ආවා
WSR mechanic




05/08/2026

හැමෝම ඉල්ලන type එකේ වීඩියෝ 🖤🧡
WSR mechanic




දවස් 15යිබිල් 50ක බිල් පොතක් ඉවරයි🧡🖤ගොඩක් අයට මේක සාමාන්‍යදෙයක් වෙන්න ඇතිඒත් අපිට මේක ලොකුයි 🧡🖤හොරණ අවට කොච්චරtyre shops...
04/08/2026

දවස් 15යි
බිල් 50ක
බිල් පොතක් ඉවරයි
🧡🖤
ගොඩක් අයට
මේක සාමාන්‍ය
දෙයක් වෙන්න ඇති
ඒත් අපිට මේක ලොකුයි 🧡🖤
හොරණ අවට
කොච්චර
tyre shops
workshops
තිබ්බත්
අපිව විශ්වාස කරල
අපෙන්ම
වැඩේ කරගන්න
දුර ගැන
හිතන්නෙත් නැතුව
අපිව හොයාගෙන
එන්නෙ අපිව
විශ්වාස කරල
බලාපොරොත්තු
උනාට වැඩිය
හොඳ ආරම්භයක්
අපිට ලැබෙන්න
ලොකුම හේතුව
මම content
creation පටන් ගත්ත
දවස් වල ඉඳන්
මම එක්ක
ඉඳිය
ඔයාලා ❤️🧡
video එකක්
කරගන්න
බැරි තරමට
අපිව
කාර්‍යභහුල කරන
customer base
එකක්
අපිට ඉක්මනින්
හොයාගන්න
පුළුවන් උනා
අපි ගැන
මෙච්චර
විශ්වාස කරන
ඔයාල හැමෝටම
ගොඩක්ම
thankyou
🧡🖤
ඔයාලගෙන්
ලැබෙන ආදරේ
වෙනුවෙන්
අලුත් වැඩක්
plan කරගෙන
යනව
මේදවස් වල
ඉස්සරහදි කියන්නම්
වෙලාවක්
හන්බ උන ගමන්
ඉක්මනින් හන්බ
වෙමු ඔයාල
බලන්න ආසම
type එකේ
video ටිකකින්
🖤🧡

WSR mechanic




Address

Panadura Road Horana
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when 𝗪𝗼𝗿𝗸 𝗦𝘁𝘂𝗱𝘆 𝗥𝗲𝗽𝗲𝗮𝘁 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category