Lakisuru Restaurant And Pool

Lakisuru Restaurant And Pool Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakisuru Restaurant And Pool, wikramarathna Lane, Devinuwara.

21/05/2026
21/05/2026

🌴💦 මුළු පවුලම එක්ක නිදහසේ විනෝද වෙන්න තැනක් හොයනවද?

එන්න Lak Isuru Pool එකට! 🏊‍♂️✨
නිස්කලංක වටපිටාවක, family එකත් එක්ක සුන්දර මතක හදාගන්න අදම එන්න ❤️

🔥 උණු උණු පොල් රොටි
☕ පොටල්කටුවේ ඉඟුරු plain tea
😋 රසටම විඳින්න පුළුවන් අපේ special combo එකත් එක්ක!

🌿 Relax වෙන්න
📸 Photos ගන්න
👨‍👩‍👧‍👦 Family time enjoy කරන්න
පොඩි අයට පොඩි pool එකත් එක්ක
💙 එකම තැන — Lak Isuru Pool

📍 අදම එන්න… ඔබේ නිවාඩු දවස ලස්සන කරගන්න

27/07/2025

පවුලේ අය සම්ග විනෝද වෙන්න කලින් වේලාවක් වෙන් කරගෙන පැමිනෙන්න
0718671885 වට්සැප්

27/07/2025

සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනක සහ නිවාඩු දින වලදී උදෑසන 10:00 සිට සවස 5:00 දක්වා විවුර්තව ඇත swimming pool එක පමනි කලින් වේලාවක් වෙන්කරවාගෙන පැමිනෙන්න
0702181821 wattsapp and normal cal
0718671885 wattsapp only

26 වසරට පා තබනාකිරිල්ලියේ මගේ පනයි ඔයාකැදැල්ල තව හැඩකරන දිනය ලගයි සුදු තවත් ඔයාදේව අඩවියේ රැකවරන ලබාසැමදා නිදුකින් ඉන්න ...
03/07/2023

26 වසරට පා තබනා
කිරිල්ලියේ මගේ පනයි ඔයා
කැදැල්ල තව හැඩකරන
දිනය ලගයි සුදු තවත් ඔයා

දේව අඩවියේ රැකවරන ලබා
සැමදා නිදුකින් ඉන්න ඔයා
මගේ ආදරෙත් නිති ලැබෙනා
මැනිකට සුභ උපන්දිනක් වේවා

සුභම සුභ උපන්දිනයක් වේවා සුදූ (චූටි බබා)
ඔයාගෙ සෑම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා
කිසිදු ලෙඩක් දුකක් කරදරයක් නොවේවා
ඔයාගේ උපන්දිනය සමරන්න බැරි වුනාට තරහ නෑ නේද

13/06/2023

Now we are open

13/10/2022

Address

Wikramarathna Lane
Devinuwara

Telephone

+94718671885

Website

Alerts

Be the first to know and let us send you an email when Lakisuru Restaurant And Pool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share