මැදවත්ත Bro

මැදවත්ත Bro ලස්සන හදවත් ඇති පිරිපුන් මිනිසුන්ගෙන් පිරි තිබෙන මැදවත්ත අපෙන් රටට ලස්සන ජිවයක්

HAPPY CHILDREN'S & ELDER'S DAY!
30/09/2026

HAPPY CHILDREN'S & ELDER'S DAY!

මේන්න ලගම වදින එවා ❤️💪3 IN one උපහාර  😎🥰🖤මෙක නම් සුපිරියක් 💪🤜50000ක් කියන්නේ සෙල්ලමක්ද බන් මෙවා ගන්නම ඔන එවා
30/09/2026

මේන්න ලගම වදින එවා ❤️💪
3 IN one උපහාර 😎🥰🖤
මෙක නම් සුපිරියක් 💪🤜
50000ක් කියන්නේ සෙල්ලමක්ද බන්
මෙවා ගන්නම ඔන එවා

අඩෝ පලවෙනි වතාවට අලව්වට 😍😎
30/09/2026

අඩෝ පලවෙනි වතාවට අලව්වට 😍😎

පුන්චි දරුවකුට අවස්තාවක්  ❤🤝💐😍 තරගයට සහාභාගි වන්න 🤝👇
21/09/2026

පුන්චි දරුවකුට අවස්තාවක් ❤🤝💐😍
තරගයට සහාභාගි වන්න 🤝👇

❤️🎨 ලෝක ළමා දිනය වෙනුවෙන් පුංචි හිත්වලට ලොකු සතුටක් දෙන්න අපෙන් පුංචි තෑග්ගක්! 🎁

ලෝක ළමා දිනය වෙනුවෙන් Chef TD SL වෙතින් ආදරණීය දරුවෙකු වෙනුවෙන් නොමිලේ ලස්සන Melon Carving නිර්මාණයක් කරලා තෑගි කරන්න අපි සූදානම්! 🍉❤️

🔪 තරග කොන්දෙසි 👇
1 👉 ඔබගේ දරුවාගේ පැහැදිලි චායාරුපයක් පමනක් අප මෙම ජයග්‍රහණය අනතුරුව melon carving එක කර දෙනු ලැබෙ.

2 👉 වැඩිම likes හා react ලබාගන්නා සිගිත්තා ජයග්‍රහකයා ලෙස තොරාගනු ලැබේ

3 👉 දඹදෙණිය, ගිරිඋල්ල . කුලියාපිටිය ,පන්නල , km 5 ඈතුලත දරුවන් සදහා පමනක් මෙම තරගයට සහභාගි විය හැකිය

4 👉 ඔබගේ facebook පිටුව තුල මේම post එක share කර තිබිය යුතු අතර chef TD sl page එක follow කර තිබිය යුතු වේ ,

5 👉 තරගකරුවන් සහ තරගකරුවන්ට vote ලබා දෙන සියලු දෙනා page එක Follow කිරීම අනිවාර්ය වේ
2026 සැප්තැම්බර් 21 වන දින සිට 2026 සැප්තැම්බර් 29 වන දින දක්වා මෙම Post එකට ජායාරූප Comment කර, එම Photo එකට ලැබෙන Reactions පමණක් ගණනය කරනු ලැබේ.

6 👉 ඔබ පල කරන චයාරුපය original post එකට පමනක් පලකල යුතු අතර like & react මෙම post එක පමනක් වලන්ගුවේ

7 👉 ඔබගේ ඡායාරූපයට Likes/Reactions ලබා ගැනීම සඳහා අදාළ ඡායාරූපයේ Comments තුළ ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් Mention කිරීම හෝ Share කිරීම කළ හැකිය.

සුභ පැතුම්💖 හැමෝම තමන්ට පුලුවන් උපරිමයෙන් සහභාගි වෙන්න 😊🌸💖 ❤️

දරුවෙකුගේ මුවට සිනහවක් ගෙන එන්න, එයාගේ පුංචි හීනයක් සැබෑ කරන්න අපිත් කැමතියි. 🥰

🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ!
🎨 ආදරණීය Melon Carving නිර්මාණයක්
❤️ පුංචි හිත්වලට ලොකු සතුටක්

ඔබේ දරුවාට හෝ ඔබ දන්නා ආදරණීය දරුවෙකුට මේ තෑග්ග ලබාගන්න අවස්ථාවක් ලබාදෙන්න.

Chef TD SL page එක Follow කරලා අපිත් එක්ක එකතු වෙන්න!

පුංචි හිත්වලට සතුට බෙදමු! ❤️

ලගම එන ලස්සන දවස 😍අපෙ උන් ටික rady ද ? ගමට ගමු නේද ❤️🤝🙏...
21/09/2026

ලගම එන ලස්සන දවස 😍
අපෙ උන් ටික rady ද ?
ගමට ගමු නේද ❤️🤝🙏...

ඔන්න අපේ උන්ට සුපිරිම දවසක් ❤️ හරියට රැ 8 වෙනකොට සෙට් වෙමු ❤️
19/09/2026

ඔන්න අපේ උන්ට සුපිරිම දවසක් ❤️
හරියට රැ 8 වෙනකොට සෙට් වෙමු ❤️

මෙ මාසේ ගමේ තවත් එක් දවසක් ❤️❤️👇 සෙට් වෙන්න කරට කර ගැටෙන් දක්ශයින්ගේ වැඩ බලන්න
16/09/2026

මෙ මාසේ ගමේ තවත් එක් දවසක් ❤️
❤️👇 සෙට් වෙන්න කරට කර ගැටෙන් දක්ශයින්ගේ වැඩ බලන්න

16/09/2026

පලමු වරට අකාශා චමුදි ❤ දඹදෙණියට
සුපිරිම experience එකක් ගන්න නියම දවස
❤💪🙏👇

14/09/2026

ඔන්න පුතේ ලගටම ආපුවා 💪😍 අයේ නොයෙන එවා
කටුගම්පල, මැදවත්ත ,කවුඩුමුන්න , කුලියාපිටිය ,නරන්ගොඩ
හතර දිග් බාගෙන් බහින්න ඔන දවසක් බන් මේ 👇
රජ දැක්ම 🙏💪❤ 19 තමයි දවස

13/09/2026

අපෙ ගමට කද සුරිදුන්ගේ පිහිට ආශිර්වාදය 🙏👇
මුලු හත්පත්තුවේම නැති අපිට අවෙනික උන අපේ ගමේ ලස්සනම දවසක් ❤️
ආඩිගම ජනතාව විසින් පවත්වනු ලැබු මුරුගන් කොවිලේ තෙරු මංගල්‍යය 🙏🙏🙏
එ ආශිර්වාදය වෙනුවෙන් ඇප කැප වු ආඩිගම ජනතාව වෙනුවෙන් මැදවත්ත අපි අපගේ ඉමහත් ස්තුතිය පුද කර සිටින්නෙමු ❤️🙏🤝
හැමොම share කරමු ❤️👇
තවත් මේ වගේ දෙවල් බලන්න page එක follow කරලා එකතු වෙන්න ❤️🙏

🙏🙏🙏 මුලු රටටම ඔබ සැමට කදසුරිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙවා 🙏🙏🙏

#සුරිඳුන් #කන්දසුරිඳුන්

Address

මැදවත්ත ඉහල කටුගම්පල
Dambadeniya

Website

Alerts

Be the first to know and let us send you an email when මැදවත්ත Bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share