Magical Maids Sri Lanka

Magical Maids Sri Lanka If you are thinking of hiring a maid, Pls Contact us.. We make sure your peace of mind � We guarantee the best service in town

ලංකාවේ සාමන්‍ය මනුස්සයා IMF බේල් අවුට් එක ගැන අටෝරාශියක් වූ  විස්තර දන්නේ නැතත් දන්න එක දෙයක් තියෙනවා.  ඒකත් එක්ක ( විදු...
10/04/2023

ලංකාවේ සාමන්‍ය මනුස්සයා IMF බේල් අවුට් එක ගැන අටෝරාශියක් වූ විස්තර දන්නේ නැතත් දන්න එක දෙයක් තියෙනවා. ඒකත් එක්ක ( විදුලි බිල වැඩීවීම හැරෙන්නට. ඒකෙත් සංශෝධනයක් එන්න නියමිතයි ) මැතක් වෙනකම් රට තිබ්බට වඩා යම් සහනයක් තියෙනවා කියලා.
භාන්ඩ හිඟයක් නෑ. වියලි ආහාර ද්‍රව්‍ය ගැස් ඉන්ධන ඇතුලු බොහෝ ද්‍රව්‍ය වල මිල " තිබ්බ ගානට " වඩා පහල ගිහින් තියෙනවා .

දෙශපාලන පක්ෂ අදාල නෑ.. හෙට ජනමතවිචාරනයක් තිබ්බත් තවදුරටත් IMF ඔනීද නැද්ද කියලා අනිවාර්යයෙන් ඔනී කියන එක ජයග්‍රහණය කරනවා මගේ චන්දෙත් ඇතුලුව..

එහෙම තත්වයක් තුල ජවිපේ ( මාලිමාව කිව්වට ඔක ඉතිං ජවිපෙම තමා දැන් ) IMF ගැන මතය chronology ට අනුව ..

මුලින්ම අඳෝනාව IMF ගියේ නෑ කියලා

දෙවනුව මැතිවරණ වේදිකාවේ IMF ලැබෙන්නේ නෑ ෂුවර් කියලා

තෙවනුව එය ලැබුනහම ජවිපේ නායකයා IMF එකට විතරක් නෙවෙයි නන්දලාල් වීරසිංහ ඇතුලු මහ බැංකුවට බැන වැදීම විග්‍රහ කරන්නේ කෙසේද ?

අපි විවිධ මත තියෙන ක්ෂේත්‍රයේ කට්ටියක් කතා උනා හවස. ඒ ඇසුරෙන්.

ජවිපේ චන්ද පදනම තිබ්බේ 3% යි . ඒ අතර බහුතරයක් මාක්ස්වාදීන් එගෙම නැති අයත් ඇති.
ඒත් රනිල් - රාජපක්ෂ ආන්ඩුවට විකල්පයක් ලෙස සජබ සහ ජවිපේ අතුරින් සජබ ගැන පැහැදීමක් නැති ගොඩක් අය ජවිපේ වටා රොක් උනා. හැබැයි මේ කිසිවෙක් මාක්ස් වාදීන් නෙවෙයි. ඔවුන්ට ඔනී උනේ අලුත් මූනූ. මීට වඩා ජනතාවට වගකියන නියෝජිතයන් පිරිසක් පත් කිරීම . ඒක සාදාරනයි..

ඒ වගේම රට මෙවෙලේ වැටී තියෙන තත්වයෙන් ගොඩ එන්න එකම විකල්පය ලෙස ( වෙනත් පිලිගත හැකි විකල්පයක් ජවිපේ ඉදිරිපත් නොකිරීම තුල ) IMF ප්‍රතිසංස්කරන මිට වඩා විනිවිද බවකින් කෙරෙයි කියන අදහස ..

දැන් අවසානයේ IMF එකට ඇතුලු නන්දලාල් වීරසිංහට බැන වැදීම තුල සිදුවන්නේ ජවිපේ වටා රොක්වුනු මද්‍යස්ථ මතදාරින්ට යන එන මං නැති වීමක් නොවේද ?

ඊට වඩා බැරෑරුම් වන්නේ දැනට අහන්නට ලැබෙන විදිහට සජබ මන්ත්‍රීවරුත් සැහෙන සංඛ්‍යාවක් ආන්ඩුවට සහයෝගය දීමට ලැස්ති වීම තුල , දැනගන්නට ලැබෙන පරිදි ලබන අවුරුද්දේ මුල ජනාධිපතිවරණයකදී හරය නැතිනම් ප්‍රධාන සටන් පාටය වනුයේ IMF ඔනිද නැද්ද කියන එක වීමය.
ඒ අනුව රනිල් පිලට ජයග්‍රහණය බන්දේසියක තමා දීමට ජවිපේ නැවතත් සැරසෙනවාය කීම බැහැර කල නොහැක.

රාජපක්ෂලා වෙලාවට IMF ගියේ නෑ කියා කැමොර දුන් ජවිපේ මෙසේ ආපිට කරනමක් ගැසීමට වෙනත් විග්‍රහයක් තිබේද ?

ඔව් .. එහෙම එකකුත් ඇති බව අපේ කතා බහෙන් එලි වුනා. කෙනෙක් කීවේ මෙසේයි.

ජවිපේ චීන ෆන්ඩිං කියන එක කතා වෙන දෙයක්නේ . ඔවුන්ට සහතික වෙලා තිබ්බේ චිනය නය ප්‍රතිවිහ්‍යගතකිරීමට එකඟ වෙන්නේ නෑ . එකතොට IMF ඉදිරියට යන්නේ නෑ . ජනතාවට අනිවාර්යයෙන් වෙන විකල්පයක් තෝරා ගන්න වෙනවාමයි කියන තැනට තල්ලු වෙනවා.
ඒ අනුව ප්‍රාදේශීය සභා චන්දයක් ඉලක්ක කරලා බිලියන ගනන් වියදම් කරලා කැම්පේන් එකක් කරා . ( මම හිතන්නේ මැතිවරණ ඉතිහාසයේ වැඩිම මුදලක් යට කරපු කැම්පේන් එක ). මෙ කැම්පේන් එකේ ප්‍රධාන කරුන IMF ලැබෙන්නේ නෑ කියන එක. එහෙම විශ්වාසයෙන් කියන්න පුලුවං චීනය නය ප්‍රතිවිහ්‍යගතකිරීමට සහය නොදෙන බවට සහතිකයක් ඇති නිසා විය හැකියි කියන එක බැහැර කරන්න බෑ.

නමුත් ලෙසීයෙන් තම නය ප්‍රතිවිහ්‍යගතකිරීමක් නොකරන චීනය අවසාන මොහොතේ කැමැත්‍ත පල කිරීම ජවිපේ අන්දොස් වීමට ලක් වුනා යැයි උපකල්පනය බැහැර කල නොහැක.

මේ පිලිබඳ වැඩ කල නන්දලාල් වීරසිංහ ඇතුලු මහා බැංකු නිලධාරීන්ට නින්දෙන් ඇහැරී කබ්‍රාල් ඇන්ඩ් කොම්පැනියේ එකම මතයේ සිට දැන් බැන වැදීමට වෙනත් හේතුවක් නැති බව ද බැහැර කල නොහැක .

සංවාදයට ..

මෙකට හරි යන්න පිංතූරෙකුත් ලැබුනා..
Copied

16/11/2020

Inbox Us if You are looking for House maids, Drivers and Support Jobs !

22/09/2020
22/09/2020

Good News..!

We can now recruit maids for Overseas contracts as well !

Address

No 4
Colombo
10010

Website

Alerts

Be the first to know and let us send you an email when Magical Maids Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share