Sri lanka elder care home

Sri lanka elder care home Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri lanka elder care home, Janitorial Service, 276/1, Kaliyammahara, Bokundara.

🏡💚 *Sri Lanka Elder Care Home* 💚🏡Because your loved ones deserve the best care, comfort, and compassion — right at home....
10/07/2026

🏡💚 *Sri Lanka Elder Care Home* 💚🏡

Because your loved ones deserve the best care, comfort, and compassion — right at home.

We are dedicated to providing professional home nursing and elderly care services with kindness, dignity, and respect. Our experienced caregivers and medical staff are committed to supporting seniors with personalized attention and quality healthcare in the comfort of their own homes.

✨ Our Services Include:
✔ Catheterization
✔ IV Injection
✔ Nebulization
✔ NG Feeding
✔ Wound Dressing
✔ Professional Home Nursing Care

Whether your loved ones need short-term medical assistance or long-term elderly care support, we are here to help with trusted and compassionate service across Sri Lanka.

💚 Caring Hands
💚 Professional Service
💚 Islandwide Support

📞 Contact Us Today: 0705 200 442

*Sri Lanka Elder Care Home*
“We Care, We Guide, We Support.” 🌿

🙏 පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🌼මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට ධර්මය රැගෙන ආ උතුම් සිදුවීම සිහිපත් කරන මෙම පින්...
29/06/2026

🙏 පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🌼

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට ධර්මය රැගෙන ආ උතුම් සිදුවීම සිහිපත් කරන මෙම පින්බර පොසොන් පෝය දිනයේ, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට, සාමය, නිරෝගී බව සහ සෙත්සිරි පිරි පින්බර දිනයක් වේවා!
තෙරුවන් සරණයි! 🙏🤍

RETIRED MATRON & NURSE ASSISTANTVACANCIES AVAILABLEWe are currently recruiting for the following positions:🔹 Retired Mat...
27/06/2026

RETIRED MATRON & NURSE ASSISTANT
VACANCIES AVAILABLE

We are currently recruiting for the following positions:

🔹 Retired Matron
🔹 Office Assistant

📍 Branches:
Matara & Maharagama

✅ Suitable for experienced & retired professionals
✅ Friendly and professional working environment

📞 CONTACT NOW
070 520 0442
0777 200 200




ලෝකවාසී සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...🙏☸️🌸 උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම 🌸වෙසක් පොහොය දිනය බෞද්ධ ජ...
30/05/2026

ලෝකවාසී සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...🙏☸️

🌸 උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම 🌸

වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට අති උතුම් දිනයක් වන අතර, බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල උපත, බුද්ධත්වය ලැබීම සහ පරිනිර්වාණය සිදුවූ පින්බර දිනයක් ලෙස සැලකේ.

මෙදින සිදුවූ වැදගත් ශාසනික සිදුවීම් අතර, සුමේධ තාපසයා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම, බුදුරජාණන් වහන්සේ යමා මහා පෙළහර පෑම, කැළණියට වැඩම කිරීම සහ සිරිපා සටහන පිහිටුවීමද අයත් වේ.

ලංකා ඉතිහාසයේද වෙසක් දිනයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ විජය කුමරුගේ ලංකාගමනය, දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සහ රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ වීම වැනි සිදුවීම් නිසාය.
මෙවැනි ශාසනික හා ජාතික වටිනාකම් පිරි වෙසක් දිනයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කුසල් දහම්හි නිරත වෙමු.

🌿 “Distance may keep you busy, but love and care for your parents should never feel far away.At Sri Lanka Elder Care Hom...
28/05/2026

🌿 “Distance may keep you busy, but love and care for your parents should never feel far away.
At Sri Lanka Elder Care Home, we provide compassionate, safe, and professional care for your loved ones — just like family. ❤️👵👴
Because their comfort, health, and happiness matter every single day.”

📞 Contact us today: 070 520 0442

👨‍👩‍👧‍👦🤍 පවුලක් කියන්නේ ආදරය පරිස්සම සහ සතුට සමඟ එකට බැඳෙන ලස්සනම බැඳීමක්…මේ විශේෂ දිනයේදී, අපි සමරන්නේ පරම්පරාවෙන් පරම්...
15/05/2026

👨‍👩‍👧‍👦🤍 පවුලක් කියන්නේ ආදරය පරිස්සම සහ සතුට සමඟ එකට බැඳෙන ලස්සනම බැඳීමක්…

මේ විශේෂ දිනයේදී, අපි සමරන්නේ පරම්පරාවෙන් පරම්පරාවකට එකට බැඳෙන ආදරය, ගෞරවය සහ පරිස්සම පිරුණු ජීවිතයේ හොදම මතකයන් 🌿✨

Sri Lanka Eldercare Home වෙතින් පරම්පරා ගණනක සෙනෙහස රැදි ඔබ සියලුම දෙනාට උණුසුම් සුභ පැතුම්!💝
“Because every elder deserves love & respect.”

Happy International Day of Families! 🌍
Together, let’s share more love, care & meaningful moments with our elders. ✨👵👴

💚💙 Happy Mother’s Day! 💙💚To the women who inspire, nurture, guide, and sacrifice endlessly — today we celebrate YOU. 🌸A ...
10/05/2026

💚💙 Happy Mother’s Day! 💙💚

To the women who inspire, nurture, guide, and sacrifice endlessly — today we celebrate YOU. 🌸

A mother’s love is the foundation of every dream, every success, and every caring heart. Thank you for being the strength behind generations. ✨



Caregiver තනතුරු සඳහා සේවකයන් බඳවා ගනු ලැබේ.Caregiver📌 අයදුම් කිරීමට ,සුදුසු වයස: 👉 අවුරුදු 20 – 45 අතර📌 සුදුසුකම්: ✔️ ර...
21/03/2026

Caregiver තනතුරු සඳහා සේවකයන් බඳවා ගනු ලැබේ.

Caregiver

📌 අයදුම් කිරීමට ,සුදුසු වයස: 👉 අවුරුදු 20 – 45 අතර
📌 සුදුසුකම්: ✔️ රෝගීන්/වැඩිහිටියන් රැකබලා ගැනීමේ කැමැත්ත
✔️ වගකීම් සහිත, විශ්වාසවන්ත බව
✔️ පෙර පළපුරුද්ද තිබේ නම් විශේෂ වාසියක්

📌 ප්‍රතිලාභ:
💰 ආකර්ෂණීය වැටුප
🍛 ආහාර පහසුකම්
🏠 නවාතැන්
location maharagama
අදම අමතන්න:
070 520 0442



🇱🇰 අද සිට වැඩ → 🇮🇱 හෙට විදේශ රැකියාවට පියවරක්

21/03/2026

අපේ දෙමාපියන්ට ලැබිය යුත්තේ ආදරය, සැලකිල්ල සහ ගෞරවයයි… 🫶

ඔවුන්ගේ වයස අවසන් කාලය සැනසිල්ලෙන් ගත කරන්න
නිවැරදි තීරණයක් ගැනීම ඔබගේ වගකීමක් ❤️

👵👴 ආදරයෙන්, ආරක්ෂිතව, වෘත්තීයමය රැකවරණය සමඟ
ඔබේ ආදරණීයයන් අප වෙත භාර දෙන්න…

ඔබට හැම වෙලාවෙම ඔබේ දෙමාපියන් සමඟ සිටිය නොහැකි වෙන්න පුළුවන්…

නමුත් ඔවුන්ට හොඳම රැකවරණය ලබා දීම ඔබට පුළුවන් 💚

✔️ 24hrs Care
✔️ Healthy Meals
✔️ Safe & Friendly Environment
✔️ Professional Caregivers

📩 වැඩි විස්තර සඳහා අප සමඟ සම්බන්ධ වන්න
0704 300300 / 0707 200205

වැඩිහිටියන් සඳහා දිවා සුරකුම් මධ්‍යස්ථානය 🌼ඔබගේ ආදරණීය දෙමාපියන් / වැඩිහිටියන් දිවා කාලයේදී ආරක්ෂිතව සහ සතුටින් තබාගන්න ...
14/03/2026

වැඩිහිටියන් සඳහා දිවා සුරකුම් මධ්‍යස්ථානය 🌼

ඔබගේ ආදරණීය දෙමාපියන් / වැඩිහිටියන් දිවා කාලයේදී ආරක්ෂිතව සහ සතුටින් තබාගන්න ස්ථානයක් සොයනවාද?

අපගේ දිවා සුරකුම් මධ්‍යස්ථානය තුළ පහත සේවාවන් ලබාදේ.

✅ දිනපතා සෞඛ්‍ය සුරක්ෂිත රැකවරණය
✅ පෝෂණීය ආහාර සහ refreshments
✅ ඖෂධ ලබාදීමේ සහය
✅ විනෝදාත්මක ක්‍රියාකාරකම්
✅ පිරිසිදු සහ සුවපහසු පරිසරය
✅ පුහුණු Caregiver කණ්ඩායම

🕗 24h
📍 ස්ථානය: පිළියන්දල , මහරගම
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0707 200 205
0704 300 300

Address

276/1, Kaliyammahara
Bokundara
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Sri lanka elder care home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share