Amarathunga Gully Bowser Service

Amarathunga Gully Bowser Service Amarathunga Gully Bowser Service
අමරතුංග එන්ටර්ප්‍රයිසස් ඔබගේ සියලුම ගලී බවුසර් අවශ්‍යතා සඳහා ඉහළම මට්ටමේ සේවාවක් සැපයීමට අපගේ කණ්ඩායම කැපවී සිටී.
0714446588

ගෙදර හරි ඔෆිස් එකේ හරි කාණු පද්ධතිය හිරවෙලා වතුර බහින්නේ නැතුව වද විඳිනවද? 🛑මේ වගේ වෙලාවක සාමාන්‍ය ක්‍රම වලට වතුර යවන්න ...
31/07/2026

ගෙදර හරි ඔෆිස් එකේ හරි කාණු පද්ධතිය හිරවෙලා වතුර බහින්නේ නැතුව වද විඳිනවද? 🛑

මේ වගේ වෙලාවක සාමාන්‍ය ක්‍රම වලට වතුර යවන්න හදනවට වඩා, Professional උපකරණ පාවිච්චි කරලා ඒ බ්ලොක් එක සම්පූර්ණයෙන්ම අයින් කරන එකයි වැදගත්. "Clear the problem, Restore the flow" - Amarathunga Enterprises මගින් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සඳහා කඩිනම් ගලි බවුසර් සේවාවන් දැන්ම ලබාගන්න! 🚛💧

🔹 අපගේ කඩිනම් සේවාවන්:

✅ Gully Cleaning
✅ Septic Tank Cleaning
✅ Blockage Removal
✅ 24/7 Reliable Service

ඔබේ ගැටලුවට ස්ථිර විසඳුමක්! 📞 Call Now: 071 444 6588
🌐 Website: www.gullybowserservices.com

👨‍🍳 අමරතුංග එන්ටර්ප්‍රයිසස් සමඟ ඔබේ   ගමන අරඹන්න! 🍽️📢 පළපුරුදු Cook (කෝකීවරයෙකු  සඳහා රැකියා ඇබෑර්තුවක්.✅ ආකර්ෂණීය වැටුප...
14/07/2026

👨‍🍳 අමරතුංග එන්ටර්ප්‍රයිසස් සමඟ ඔබේ ගමන අරඹන්න! 🍽️

📢 පළපුරුදු Cook (කෝකීවරයෙකු සඳහා රැකියා ඇබෑර්තුවක්.

✅ ආකර්ෂණීය වැටුප
✅ සුහද සේවා පරිසරය


📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:

📱 070 386 5062

🏡 ඉවසන්නම බැරි දරාගන්න බැරි දුර්ගන්ධයකින් ඔබත් පීඩා විඳිනවාද? මෙන්න ඒ හැම කරදරයකටම අපෙන් ඉක්මන් සහ කඩිනම් විසඳුමක්!නිවසේ...
02/07/2026

🏡 ඉවසන්නම බැරි දරාගන්න බැරි දුර්ගන්ධයකින් ඔබත් පීඩා විඳිනවාද? මෙන්න ඒ හැම කරදරයකටම අපෙන් ඉක්මන් සහ කඩිනම් විසඳුමක්!

නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ඇති වන Unblocking Pipes, Gully & Septic Tank Cleaning, Wastewater Removal වගේම Drain Backwash ඇතුළු සියලුම සේවාවන් ඉතාමත් පිරිසිදුව වගේම විශ්වාසවන්තව Amarathunga Gully Bowser අපේ පළපුරුදු කණ්ඩායම ලවා කරගන්න.

🟢 පිරිසිදු වටපිටාවක සෞඛ්‍යාරක්ෂිතව ඉන්න අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න.
📲 Call Now: 071 444 6588
🌐 වෙබ් අඩවිය: www.gullybowserservices.com

🏡 පිරිසිදු වටපිටාවක සුවපහසුවෙන් ඉන්න ඔබත් කැමතිද?ඔබගේ නිවසේ හෝ පරිශ්‍රයේ ඇති වන අප්‍රසන්න ගඳ සහ අපහසුතාවලින් බේරෙන්න Ama...
30/06/2026

🏡 පිරිසිදු වටපිටාවක සුවපහසුවෙන් ඉන්න ඔබත් කැමතිද?

ඔබගේ නිවසේ හෝ පරිශ්‍රයේ ඇති වන අප්‍රසන්න ගඳ සහ අපහසුතාවලින් බේරෙන්න Amarathunga Gully Bowser සේවාව අමතන්න. වගකීමක් සහිත පිරිසිදු විසඳුම් (Reliable solutions) ලබාදෙන අප, Unblocking Pipes, Wastewater Removal, Septic Tank Cleaning & Installation වගේම Drain & Gully Backwash යන සියලුම වැඩකටයුතු Fast & Hygienic සේවාවක් ලෙස ඉටු කර දෙනවා.

🟢 අද දවසේ පිරිසිදුකමෙන් හෙට දවස ලස්සන කරගන්න අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න.
📲 CALL NOW: 071 444 6588
🌐 වෙබ් අඩවිය: www.gullybowserservices.com

✨ ලොව්තුරු සම්බුදු තෙමඟුලෙන් මුළු ලොවම ආලෝකවත් වන මේ උතුම් වෙසක් දිනයේදී ඔබ සැමට සැනසීම ප්‍රාර්ථනා කරමු.
30/05/2026

✨ ලොව්තුරු සම්බුදු තෙමඟුලෙන් මුළු ලොවම ආලෝකවත් වන මේ උතුම් වෙසක් දිනයේදී ඔබ සැමට සැනසීම ප්‍රාර්ථනා කරමු.

Stuck with drainage issues?We are here to help! Amarathunga Gully Bowser offers fast, reliable, and 24/7 emergency septi...
29/05/2026

Stuck with drainage issues?

We are here to help! Amarathunga Gully Bowser offers fast, reliable, and 24/7 emergency septic tank and gully cleaning services to keep your environment spotless and hassle-free.

🎯 Our Key Services:
✅ Unblocking Pipes & Drain Cleaning
✅ Gully Cleaning & Septic Tank Cleaning
✅ Fast Service by a Trusted Team

📞 Contact Us Today: 071 444 6588
🌐 Visit: www.gullybrowserservices.com

🏡 නිවස හෝ වටපිටාව ආශ්‍රිතව ඇති වන අමිහිරි දුර්ගන්ධය නිසා ඔයාලත් නිතරම අපහසුතාවයට පත්වෙනවාද? ඔබගේ නිවහන වඩාත් පිරිසිදු, ආ...
27/05/2026

🏡 නිවස හෝ වටපිටාව ආශ්‍රිතව ඇති වන අමිහිරි දුර්ගන්ධය නිසා ඔයාලත් නිතරම අපහසුතාවයට පත්වෙනවාද? ඔබගේ නිවහන වඩාත් පිරිසිදු, ආරක්ෂිත මෙන්ම සෞඛ්‍යාරක්ෂිත තැනක් බවට පත් කරගැනීමට, ගලි සහ කාණු පද්ධති පිරිසිදු කිරීමේ විශ්වාසනීය සේවාව වන Amarathunga Gully Bowser සමඟින් සම්බන්ධ වන්න.

🚛 අපගේ පළපුරුදු වෘත්තීය කණ්ඩායම විසින් සෙප්ටික් ටැංකි පිරිසිදු කිරීම, අවහිර වූ බට පද්ධති සුද්ධ කිරීම, ගලි හා කාණු බැක්වොෂ් (Backwash) කිරීම ඇතුළු සියලුම අපද්‍රව්‍ය කළමනාකරණ සේවාවන් ඉහළම ප්‍රමිතියෙන් යුතුව ඉටු කරනු ලබයි. කොළඹ නගරයේ ඕනෑම තැනකට ඉතාමත් කඩිනමින් පැමිණ, ඔබගේ ගැටලුවලට නිවැරදිම වෘත්තීය විසඳුම් ලබා දීමට අප සැමවිටම සූදානම්.

📞 ඉතින් කිසිම හිසරදයක් නැතුව දුර්ගන්ධයෙන් තොර පිරිසිදු වටපිටාවක් නිර්මාණය කරගැනීමට අදම අපගේ හොට්ලයින් අංකය අමතා ඔබගේ වේලාව වෙන් කරවා ගන්න, නැතහොත් අපගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

📲 අමතන්න: 071 444 6588
🌐 වෙබ් අඩවිය: www.gullybrowserservices.com

ගෙදර දරාගන්න බැරි දුඟඳක් එනවාද? 😷 ඔබගේ නිවසේ කාණු පද්ධතියේ අවහිරතා හෝ සෙප්ටික් ටැංකිය පිරීම නිසා ඔබ අපහසුතාවයට පත් වී සි...
14/05/2026

ගෙදර දරාගන්න බැරි දුඟඳක් එනවාද? 😷 ඔබගේ නිවසේ කාණු පද්ධතියේ අවහිරතා හෝ සෙප්ටික් ටැංකිය පිරීම නිසා ඔබ අපහසුතාවයට පත් වී සිටිනවාද? එම ගැටලුවට ඇති සාර්ථකම විසඳුම අමරතුංග අප සතුයි!

ඔබ පත්ව ඇති පීඩනයෙන් නිදහස් වී, නැවතත් පිරිසිදු වටපිටාවක් නිර්මාණය කරගැනීමට අදම අපේ සේවාව ලබාගන්න. "ගැටලුවට විසඳුම අපි!"

අපේ සේවාවන්:
✅ Septic Tank Cleaning
✅ Drain Unblocking
✅ Waste Removal

📞 Call for Appointment: 071 444 6588

Amarathunga Gully Bowser වෙතින් ඔබේ සියලුම කාණු සහ ගලි පද්ධති පිරිසිදු කිරීමේ කටයුතු වෘත්තීය මට්ටමින් සිදු කරගත හැකියි. ...
11/05/2026

Amarathunga Gully Bowser වෙතින් ඔබේ සියලුම කාණු සහ ගලි පද්ධති පිරිසිදු කිරීමේ කටයුතු වෘත්තීය මට්ටමින් සිදු කරගත හැකියි. පැය 24 පුරා ක්‍රියාත්මක අපේ සේවාව (24/7 Service) මගින් ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී ඔබට සහය වීමට අප සූදානම්.

✅ Reliable solutions for cleaner surroundings
✅ Professional Gully Cleaning
✅ Fast Response & Reliable Service
✅ Advanced tools for wastewater removal

☎️ Hotline: 071 444 6588
🌐 Visit: www.gullybowserserservices.com

අවහිර වූ බට පද්ධති සහ පිරී ගිය සෙප්ටික් ටැංකි නිසා කරදර වෙනවාද? කරදර නොවන්න! කොළඹ නගරය තුළ ඕනෑම තැනකට ඉතාමත් කඩිනමින් පැ...
10/05/2026

අවහිර වූ බට පද්ධති සහ පිරී ගිය සෙප්ටික් ටැංකි නිසා කරදර වෙනවාද?

කරදර නොවන්න! කොළඹ නගරය තුළ ඕනෑම තැනකට ඉතාමත් කඩිනමින් පැමිණ ඔබ මුහුණ දෙන ගලි සහ කාණු පද්ධතිවල ගැටලුවලට විශ්වාසනීය විසඳුම් ලබාදීමට Amarathunga Gully Bowser සූදානම්.

සේවා ප්‍රදේශ: කොළඹ නගරයේ ඕනෑම තැනකට

☎️ Hotline: 071 444 6588
🌍 Visit us: www.gullybowserservices.com

Address

No 296/1 Sirinanda Jothikarama Mawatha
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when Amarathunga Gully Bowser Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amarathunga Gully Bowser Service:

Shortcuts

Share