Nayomi Engineers

Nayomi Engineers Manufacturing All Type of Machinery

Looking for a high-quality cement brick machine? 🧱⚙️We offer durable and reliable machines built with high-quality mater...
28/05/2026

Looking for a high-quality cement brick machine? 🧱⚙️
We offer durable and reliable machines built with high-quality materials and backed by a 5-year warranty. ✅

Nayomi Engineering Works
Udaya Mawatha, Anuradhapura

✅ උසස් තත්වයේ අමුද්‍රව්‍යය යොදා නිපදවන ලද වසර 5ක වගකීමක් සහිත සිමෙන්ති ගල් 2 ,4 ,6 යන්ත්‍ර සහ බදාම කලවම් කිරීමේ යන්ත්‍ර ඔබේ නිවසටම , ඔබේ වැඩබිමටම ගෙන්වා ගන්න

නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස්
උදය මාවත
කාර්මික පෙදෙස
අනුරාධපුර

📞 0712571800 / 0778331800

26/05/2026

මැශින් එක කැඩිලද ? 😕 වගකීමක් සහිතව මැශින් රෙපයාර් කරගන්න අදම කතා කරන්න නයෝමි ඉන්ජිනියර්ස් අපිට .

මෙන්න මැදවච්චියට ගිය තවත් පොල් තෙල් සිදින යන්ත්‍රයක්. නිවසේ විදුලියෙන් තමන්ගේ බිස්නස් එක පටන් ගන්න අවශ්‍යය වුන නිරෝශා මහ...
18/05/2026

මෙන්න මැදවච්චියට ගිය තවත් පොල් තෙල් සිදින යන්ත්‍රයක්.

නිවසේ විදුලියෙන් තමන්ගේ බිස්නස් එක පටන් ගන්න අවශ්‍යය වුන නිරෝශා මහත්මිය පොල් තෙල් සිදින යන්ත්‍රයක් බලන්න කෙලින්ම ආවේ වෙන කොහේවත් නෙමෙයි..අනුරාධපුර අපි ගාවටමයි. ඉතින් ඔයත් පොල් තෙල් සිදින යන්ත්‍රයක් ගන්න ඉන්නවා නම් අදම ගන්න අපිට ඇමතුමක්. අදම එන්න නයෝමි ඉන්ජිනියර්ස් අපි ගාවට .

වසර 10ක් අසමසම වගකීම , ගුණත්වයෙන් උසස් නිෂ්පාදන හා සුහදශීලී සේවාවක් වගේ දේවල් අත් විදින්න අවශ්‍යය නම් යන්න ඕනේ එකම තැන අනුරාධපුර නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස්

0712571800
0710106359

Another successful machine sold in the Medawachchiya area! 💪

Thank you Mrs. Nirosha for keeping your trust in us and choosing us as your machinery supplier. 🙏✨

If you are looking for a machine built with high-quality materials, backed by a 10-year warranty and friendly after-sales service, there is no better choice than Nayomi Engineering Works. 🔥

Call us for your orders:
📞 0712571800 / 0710106359

අතින් තල ,හකුරු අඹරල එපා වෙලාද ? මෙන්න එහෙනම් නියම විසදුම . 🌟ඔබගේ තල හා හකුරු මෙම යන්ත්‍රය භාවිතයෙන් සෞඛ්‍යය ආරක්ෂිතව ඉක...
08/05/2026

අතින් තල ,හකුරු අඹරල එපා වෙලාද ? මෙන්න එහෙනම් නියම විසදුම . 🌟

ඔබගේ තල හා හකුරු මෙම යන්ත්‍රය භාවිතයෙන් සෞඛ්‍යය ආරක්ෂිතව ඉක්මනින් සහ පහසුවෙන් රසවත් තල කැරළි නිෂ්පාදනය කරගන්න

✅ වැඩි නිෂ්පාදන හැකියාව
✅ කාලය සහ ශ්‍රමය ඉතිරි කරයි
✅ භාවිතයට පහසුයි
✅ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා සුදුසුයි
✅ ගුණාත්මක නිමාව

ඔබත් ඔබගේ තල නිෂ්පාදන ව්‍යාපාරය නව මට්ටමකට ගෙනයන්න අදම අප අමතන්න 📞

📍 Nayomi Engineering Works – Anuradhapura
📞 0712571800 / 0710106359

🌟 The Perfect Machine to Boost Your Sesame Sweet Business 🌟

Now you can produce delicious sesame sweets quickly and efficiently with our latest machine! 💯

Start or expand your food production business with confidence today! 📈

📍 Nayomi Engineering Works – Anuradhapura
📞 0712571800 / 0710106359

මෙන්න තවත් සිමෙන්ති ගල් යන්ත්‍රයක් තඹුත්තේගම ප්‍රදේශයට අලෙවි කළ වගයි. නයෝමි ඉන්ජිනියර්ස් අපේ යන්ත්‍රයක්ම ගන්න ඕනේ නිසා අ...
07/05/2026

මෙන්න තවත් සිමෙන්ති ගල් යන්ත්‍රයක් තඹුත්තේගම ප්‍රදේශයට අලෙවි කළ වගයි. නයෝමි ඉන්ජිනියර්ස් අපේ යන්ත්‍රයක්ම ගන්න ඕනේ නිසා අපිවම හොයාගෙන ආව මධුසංඛ මහත්මයා බලාපොරොත්තු උන විදියටම ඒ යන්ත්‍රය නිෂ්පාදනය කරල එතුමාගේ වැඩ බිම වෙත අපි ගෙනැවිත් බාර දුන්නා.

ඉතින් ඔබත් සිමෙන්ති ගල් නිපදවීමේ යන්ත්‍රයක් මිළට ගැනීමට බලන් ඉන්නවා නම් ඔබ යන්නම ඕනේ තැනක් තමයි අනුරාධපුර නයෝමි ඉංජිනියර්ස් එක කියන්නේ

ඉතින් අදම ගන්න අපිට ඇමතුමක්. ඔයා ලංකාවේ කොහේ හිටියත් අපි එනවා ඔබේ තැනටම 0712571800 , 0710106359

Hey buddies! 🎉, Here we have successfully delivered another cement bricks machine to a happy customer in the Thabuththegama area.

A big thank you to Mr. Madushanka for choosing us as your trusted machinery supplier. 🙏

If you are also looking for a high-quality, guaranteed cement bricks machine, visit Nayomi Engineering Works
We are always committed to delivering the best service and reliable machinery for your business. 💪

තවත් ගල් 4 සිමෙන්ති ගල් නිපදවීමේ යන්ත්‍රයක් මාතලේ නගරයට . මාතලේ සිට පැමිණි බණ්ඩාර මහතා අප වෙත ආවේ මීට පෙර අප විසින් එම ප...
29/04/2026

තවත් ගල් 4 සිමෙන්ති ගල් නිපදවීමේ යන්ත්‍රයක් මාතලේ නගරයට . මාතලේ සිට පැමිණි බණ්ඩාර මහතා අප වෙත ආවේ මීට පෙර අප විසින් එම ප්‍රදේශයට අලෙවි කළ යන්ත්‍රයක් පරීක්ෂා කර බලා එම ගණුදෙනුකාර මහතාගෙන් අප ආයතනය පිළිබද ලද නිර්දේශය මතය. ❤️🥰😎🖕

ඉතින් එතුමා බලාපොරොත්තු වූ පරිදිම එම යන්ත්‍රය අප විසින් නිපදවා පරීක්ෂා කර බලා එම මහතාගේ වැඩ බිම වෙත ගෙනවිත් බාර දෙන ලදි.

ඉතින් ඔබත් සිමෙන්ති ගල් නිපදවීමේ යන්ත්‍රයක් මිළට ගැනීමට බලන් ඉන්නවා නම් ඔබ යන්නම ඕනේ තැනක් තමයි අනුරාධපුර නයෝමි ඉංජිනියර්ස් එක කියන්නේ

ඉතින් අදම ගන්න අපිට ඇමතුමක්. ඔයා ලංකාවේ කොහේ හිටියත් අපි එනවා ඔබේ තැනටම 📞 0712571800 , 0710106359

We are proud to announce that we have successfully delivered another 4 cement brick machines to the Matale area.
A big thank you to Mr. Bandara for trusting us as your machinery supplier.

If you are looking for a reliable and high-quality cement brick machine, we are your best choice—without a doubt.

For more information, feel free to contact us:
📞 071 257 1800 / 071 010 6359

පොඩියට පොල් තෙල් බිස්නස් එකට අතගහන්න ඉන්න ඔයාලට මෙන්න සුපිරිම ආයෝජනයක්. නිවසේ විදුලියෙන්ම ක්‍රියාකළහැකි අශ්ව බල 5 පොල් ත...
29/04/2026

පොඩියට පොල් තෙල් බිස්නස් එකට අතගහන්න ඉන්න ඔයාලට මෙන්න සුපිරිම ආයෝජනයක්. නිවසේ විදුලියෙන්ම ක්‍රියාකළහැකි අශ්ව බල 5 පොල් තෙල් සිදින යන්ත්‍ර වසර 10 ක වගකීම් කාලයක් සහිතව මිලදී ගන්න පුලුවන් ඔයාලට අනුරාධපුර නයෝමි ඉංජිනියර්ස් එකෙන්

100% දේශිය නිශ්පාදනයක් නිසා මේ යන්ත්‍රවල අමතර කොටස් ඕනෑම වෙලාවක අපෙන් මිලදි ගන්න පුලුවන් . ලංකාවේ කොහේ හිටියත් කමක් නෑ කතා කරන්න අපිට . අපි ගෙනල්ලා දෙන්නම් ඔබේ නිවසටම , ඔබේ ඇඹරුම්හලටම

නයෝමි ඉංජිනියර්ස්
උදය මාවත
අනුරාධපුර
0712571800
0710106359
0778331800 WhatsApp

තෙල් බැදුම් ආහාර වල තෙල් ඉවත් කරගන්න මෙන්න අපි හදනවා සුපිරි මැෂින් එකක් . මේ මැෂින් එකෙන් පුලුවන් විනාඩි 10-15 - ඇතුළත ඔ...
26/04/2026

තෙල් බැදුම් ආහාර වල තෙල් ඉවත් කරගන්න මෙන්න අපි හදනවා සුපිරි මැෂින් එකක් . මේ මැෂින් එකෙන් පුලුවන් විනාඩි 10-15 - ඇතුළත ඔයාගේ ලිපෙන් බාපු රටකජු වල , මඤඤොක්කාවල , මුරුක්කු වල තෙල් ලේසියෙන් ඉවත් කරගන්න . 🥰

ඉතින් ඔයාගේ බිස්නස් එකටත් මේ වගේ මැෂින් එකක් ගන්න ඕනේ නම් එන්න අනුරාධපුර නයෝමි එකට

නයෝමි ඉන්ජිනියර්ස්
උදය මාවත
අනුරාධපුර

0712571800
0710106359

Introducing our de-oiling machine for fried foods – specially designed to remove excess oil from manioc slices, potatoes, peanuts, murukku, and many other snacks. Improve quality, reduce oil content, and enhance the taste of your products🤟

කාන්තාවකට වුවත් පහසුවෙන් ක්‍රියා කළ හැකි ලෙස නිපදවා ඇති නිවසේ විදුලියෙන්ම ක්‍රියාත්මක කළ හැකි අශ්ව බල 5 පොල් තෙල් සිදින ...
25/04/2026

කාන්තාවකට වුවත් පහසුවෙන් ක්‍රියා කළ හැකි ලෙස නිපදවා ඇති නිවසේ විදුලියෙන්ම ක්‍රියාත්මක කළ හැකි අශ්ව බල 5 පොල් තෙල් සිදින යන්ත්‍ර දැන් වසර 10ක් වගකීමක් සහිතව අනුරාධපුර නයෝමි එකෙන්

අඩු ඉඩක වැඩි වැඩක් ගන්න පුලුවන් සුපිරි මැෂින් එකක් තියෙනවා මෙන්න . මැෂින් එකෙ වැඩි ඝනකමක් තියෙන නිසා පොළොවට සවි කරන්න ඕන...
23/04/2026

අඩු ඉඩක වැඩි වැඩක් ගන්න පුලුවන් සුපිරි මැෂින් එකක් තියෙනවා මෙන්න . මැෂින් එකෙ වැඩි ඝනකමක් තියෙන නිසා පොළොවට සවි කරන්න ඕනෙත් නෑ.වසර 10ක වගකීමක් තියෙන නිසා බයක් නැතුව පට්ට ගහන්න පුලුවන් සුපිරි මැෂින් එකක් තමයි මේක.

ඉතින් අදම එන්න අනුරාධපුර නයෝමි එකට . ඔයා දුර ඉන්න කෙනෙක් නම් ඔයාගේ ගෙදරටම ගෙනල්ලා දෙන්නත් අපි සුදානම්

0712571800
0710106359
0778331800 WhatsApp

Address

No-26/37/1, Vimukthi Lane, Anuradhapura
Anuradhapura Town
50000

Alerts

Be the first to know and let us send you an email when Nayomi Engineers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nayomi Engineers:

Share